"ආරෝග්‍යා" අඩවිය කියවනකොට මෙයත් මතක තියාගන්න:
මෙය Blog විස්තරයකි. මෙහි වෛද්‍ය කරුණු හා වෙනත් අඩවි වලට මාර්ග (links) මෙන්ම මාගේ අදහස්, කල්පනාද හුදෙක්ම අධ්‍යාපනික, අවධානාත්මක හා විනෝදාස්වාදක, අරමුණින් පමණක් ඇතුලත් වෙයි.
- ඕනෑම වැදගත් සෞඛ්‍ය හෝ වෛද්‍ය කටයුත්තකට ඔබ සම්බන්ධ විය යුත්තේ ඔබේ පුද්ගලික වෛද්‍යවරයා සමඟයි, අන්තර්ජාලයේ වෙබ් අඩවියක් සමඟ නොවෙයි.
මෙහි comment කරන්නන් ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේම මතයයි, ආරෝග්‍යා අඩවිය ඒ පිළිබඳ වගකීමක් නොදරයි.